Friday, May 17, 2024

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානය සංවර්ධනය කරන මුවාවෙන් වටිනා ගස් 30 කටත් වඩා ගලවා දමයි

Must read

රජපීල්ල උද්‍යෘනය1 රජපීල්ල උද්‍යෘනය2
මහනගර සභාව විසින් පාලනය කරන රජපිහිල්ල උද්‍යානය සංවර්ධනය කරන මුවාවෙන් එහි පිහිටි අවුරුදු සීයකටත් අධික කාලයක් පැරණි විශාල ගස් තිස් ගණනක් ගලවා ඇති අතර ⁣උද්‍යානය පරිහරණය කලවුන්ට සෙවන සැලසූ ඓතිහාසික ගොඩනැගිල්ලක්ද කඩා දමා ඇත.
මෙය කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල කඩා දැමීමට අණ දුන් අයගේම ක්‍රියාවක් බව අණාවරණය වේ.
වයඹ හඬ පරිසර සංවිධාන⁣යේ උපදේශක ජයන්ත විජේසිංහ මහතා විසින් පසුගියදා  මෙම ස්ථානය
නිරීක්ෂණයට ලක් කරක ලදි.


 

ඥානවීර දිසානායක.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article