Friday, May 3, 2024

කොතලාවල විදුහල් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂ අවස්ථා ( ඡායාරූප )

Must read

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 දා) වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශිල්ප ප්‍රභාෂ්වර 2015 ලෙස නම් කර තිබුණු මෙම  ත්‍යාග ප්‍රදානෝත්සවයේදී , පසුගිය වසරේ අධ්‍යාපන අංශයෙන් දක්ෂතා දැක් වූ සිසු සිසුවියන් මෙන්ම විෂ්‍ය බාහිර ක්‍රියාකාරකම්වලදී දක්ෂතා දැක් වූ සිසු සිසුවියන්ද ඇගයීමට ලක්කෙරිණි. විද්‍යාලීයිය සිසු දරු දැරියන් විසින් ඉදිරිපත් කළ විචිත්‍රවත් අංග කිහිපයකින් ත්‍යාග ප්‍රදානෝත්සවය අලංකාරවත් කෙරිණි.

එම ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි.

( ඡායාරූප – ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය මාධ්‍ය ඒකකයේ අනුග්‍රහයෙනි. )

kothalawala_pg_1 kothalawala_pg_2 kothalawala_pg_3 kothalawala_pg_4 kothalawala_pg_5 kothalawala_pg_6 kothalawala_pg_7 kothalawala_pg_8 kothalawala_pg_9 kothalawala_pg_10 kothalawala_pg_11

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article