Friday, May 3, 2024

කොරෝනා දවස් …

Must read


Polish-Ukrainian-border
පෝලන්තයේ කෝර්සෝවා හි කොරෝනා  වෛරස් වසංගතය අතරතුර යුක්රේන පුරවැසියන් පෝලන්ත-යුක්රේන දේශ සීමාවේ පෝලිම් ගැසී සිටිති. කෝවිඩ් -19 හි පවතින වසංගතය හේතුවෙන් මාර්තු 13 වන දින පෝලන්තය සිය දේශසීමා වසා දැමූ අතර අවම වශයෙන් අප්‍රේල් 11 දක්වා මෙම පියවර දීර්ඝ කර තිබේ.

Ahmedabad-migrant-workersjpg

2020 මාර්තු 28 වන දින ඉන්දියාව ජාතික වශයෙන් අගුළු දැමූ පසු අහමදාබාද්හි  සංක්‍රමණික කම්කරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පයින් ගමන් කරමින්  අධිවේගී මාර්ගයක දුෂ්කර ගමනක නිරතවෙමින්.

sri-lanka-police                                          ශ්‍රී ලංකාව තුළ කොරෝනා අසාදනයවීමත් සමග ආරක්ෂක අංශ ඒ සදහා සූදානම් වූ ආකාරය

 Puttlam-city                               පුත්තලම නගරයේ ඇදිරි නීතිය ඉවත්කළ මොහොතක් (මාර්තු ) ( puttlam Online )

saheera-college
        පුත්තලම – කවයන්කුලම ගම්මානයේ කොරෝනා අසාදිතයෙකු හමවූ පසු එම ගම්වාසීන් නිරෝධායනය වෙනුවෙන් පුත්තලම සහීරා විද්‍යාලය  ( puttlam Online )

38945277ccd0407daaebea02a87aab2e_18

 සිම්බාබ්වේ හි ජනාධිපතිවරයා විසින් රට තුළ  අගූළු දැමිම පිළිබද නිවේදනය නිකුත් කළ පසු  පුංචි දරුවෙකු  ගෑස්  පෝළිමක සිටිනඅයුරු. (The Associated Press)
Corona-police
කොරෝනා අවධානම පිළිබදව ඉන්දියාවේ කලාකරුවෙකු විසින් නර්මාණය කරන ලද හෙල්මටයක් පැළදගෙන ජනතාව උපදෙස් දෙන පොලිස් නිලධාරියෙක්
EUW7UHWX0AA3lpd
බංගලාදේශයේ ජනතාවට ආහාර බෙදා දෙන අවස්ථාවක්

91039735_2455324784780519_5363487028178583552_nලංකාවේ පවතින ඇඳිරි නිතිය හමුවේ ජන ශූන්‍ය වූ ප්‍රෙද්ශ වල සිටින සුනඛයින් වෙත සත්වප්‍රේමින් විසින් ආහාර ලබාදුන් අවස්තාවක්

90351642_2452223748423956_8151235276493029376_o
/කලවාන 91429697_2455324734780524_6886425716297039872_nබලංගොඩ
EUW6KSwUMAIUHnq
ඇදිරි නීතිය හේතුවෙන් බංගලාදේශයේ විදිවල ජීවත්වන ජනයාට ආහාර ලබාදෙන සොල්දාදුවන්

04(2)

නවාතැනක් අහිමිව හලාවත බස්නැවතුම්පොලේ ජීවත්වන වැඩිහිටි යුවලකට ආහාර ලබාදෙන හලාවත පෙලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් / ඡායාරූපය /ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article