Sunday, May 19, 2024

කොරෝන ආසාධිත කාන්තාව හමුවූ හලාවත – බංගදෙණියේ තවත් 15ක් නිරෝධායනයට

Must read

c&w

(9.22am)ඊයේ (27) කොරෝනා ආසාධිත කාන්තාවක්   හලාවත – බංගදෙණිය ප්‍රෙද්ශයෙන් හමුවූ අතර එම  ප්‍රදේශයේ තවත් 15 දෙනෙකුව හෙට දිනයේ ජෛව සාම්පල පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article