මහවැව – ගල්අමුණ ශ්‍රී වර්ධනාගාර විහාරස්ථානයේ තොරන් කමිටුව විසින් ඉදිරිපත් කරන තොරණ ඊයේ (27) වැනිදා රාත්‍රීයේ ප්‍රදර්ශණය සදහා විවෘත විය.
ගල්අමුණ ක්‍රීඩාංගනයේදී මෙම තොරණ ප්‍රදර්ශණය කරණු ලබයි.මෙවර ප්‍රදර්ශණය කරණු ලබන්නේ “කට්ඨහාරි” ජාතක කථා වස්තුවයි.
ගල්අමුණ ශ්‍රී වර්ධනාගාර විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ඇතාඋඩ කන්දේ ඥානාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් තොරණ විවෘත කිරීම සිදු කරන ලදි.
ගල්අමුණ ශ්‍රී වර්ධනාගාර විහාරස්ථානයේ







