Sunday, May 19, 2024

ගින්නෙන් පිළිස්සුනු පුද්ගලයෙක්ගේ සිරුරක් කොට්ටුකච්චියේ නිවසක

Must read

muder 1

(09.41am) කොට්ටුකච්චිය – මැල්ලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ මිය ගිය සිරුරක්  ඔහු ජීවත්වූ නිවස තුළ තිබියදී සොයාගෙන තිබේ.  පසුගිය 04 වැනිදා රාත්‍රීයේ මෙම සිද්ධිය සිදුවී ඇත. ගිණි තබාගෙන ඇති පුද්ගලයා  කොට්ටුකච්චිය – මැල්ලන්කුලම,අක්කර 35 පාර පදිංචිකරුවෙකු වන වීරසිංහ ආරච්චිලාගේ අමරතුංග (අවු:53) නමැති පුද්ගලයෙකි.  ගිණි තබාගෙන ඇති බවට මෙම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් පවසා ඇතත් මෙම මරණය පිළිබදව සැකයක් ඇති බවට පොලීසිය පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article