Sunday, May 19, 2024

ගිලෙමින් ඇති ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ තිබෙන්නේ මොනවාද?

Must read

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව මීටර 500 ත් 600 ත් අතර බටහිර දෙසට  ගැඹුරු මුහුදට ඇදගෙන මේ වනවිට අත්හැර ඇති අතර දැනට පැය කිහිපයකට පෙර  නැවේ පිටුපස කොටස මුහුදු පතුලේ ගැටීමක්  ඇති බව  නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන ලදී. නැවේ සැලකියුත් ප්‍රමාණයකට බඩු තිබෙන බවත් ඒ අතර තෙල්ද තිබෙන බවත්  පරිසරවේදීන් පවසයි. ගිලෙන නැවෙන් තෙල් කාන්දුවක් සිදුවුව හොත් ඒ සදහා  නාවික හමුදාව සහ වරාය අධිකාරිය ඇතුළු කණ්ඩායම් කීපයක් සූදානමින් සිටින බවත් මෙම නෞකාව පිළිබඳව කටයුතු කිරීමට ඉන්දීය යාත‍්‍රා තුනක් ද සූදානමින් සිටින බවත් නාවික හමුදා මාධ්‍යප‍්‍රකාශකවරයා  ප්‍රකාශ කරන ලදී. මේ අතර මෙම ගිලෙන නැවේ ඇති රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිසරවේදී හේමන්ත විතානගේ මහතා සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණේ මෙසේයි.
”නැවේ පිටුපස කොටසට වතුර පිරිල තියෙන එක පැහැදිවම මේකෙන් පේනවා වගේම ක්රමිකව සම්පූර්ණ නැවම ගිලිල යයි.
මීට පැයකට කලින් නාවික හමුදාව දැන්වුවා නෞකාවෙ පිටුපස කොටස මුහුදු පතුලෙ ගැටුන බවත්, ඒක නිසා ඇදගෙන යාම නතර කල බවත්.
නැවේ මොනවද තිබ්බෙ කියන දේ දැන් එලියට ඇවිත් තියෙනවා. ඒක Hemantha Withanage  තියෙන ලිස්ට් එක දැක්කම ඇත්තටම සාගරයට වෙන හානිය ගැන අලුතෙන් අටුවා ටීකා ලියන්න අවශ්ය වෙන්නෙ නැහැ. නයිට්රික් අම්ලය, එතනොල්, සෝඩියම් මෙතොක්සයිඩ්, Dust Urea, Frilled Urea HDPE, LDPE, linear LDPE, Epoxy Resins වගේම ඇලුමිනියම් සැකසුම් පවා ඇතුලත්.
මේ නැව සම්පූර්ණයෙන්ම ගිලි ගියහොත් මේක මේක පස්සෙ කාලෙක කෘතිම කොරල් පරයක් (Artificial Reef) කරන්නවත් බැරි වෙයි. මොකද ඒක ඇතුලෙ මේ බඩු තාම තියෙන නිසා වගේම නැවේ තෙල් ටොන් බර ගාණක් තියෙනවා. ඒවා අයින් කරල තමයි කරන්න වෙන්නෙ. මම දන්න තරමට මෙරට නම් ඒවට පහසුකම් නැහැ. අනික තෙල් කාන්දුවක් උනොත් සහය ගන්න බලාපොරොත්තු වෙන්නෙත් ඉන්දියාවෙන්. ඉතිං අපි ඉන්න තැන ගැන හිතාගන්න පුලුවන් නෙ මේකෙන්.
කියන තරම් යකා කළු වෙන්නෙ ඊලග පැය හෝ දින කිහිපය තුලදි. යකාගෙ හැටියට විමාන හදන්නත් බැහැ දැන්. අනිත් අතින් වන්දිය ගැනත් දැන් විවිධ කතා එනවා. මට පේන්නෙ ලංකාවම වන්දියට විදී වගේ.”

 

 

 

May be an image of text that says "CONTENT IN THE CONTAINERS OF THE SINKING SHIP XPRESS -PEARL ofw Labels RLabes EMPTY DRUMS Caustic Soda each J”mo (ENGINE RUBBER DRIVE) WAGON MODEL TOYOTA NAME GRADE 25kgbagineachJumbo)SCOE:281100 LADEN (blank) Grand Total BRAND PROTECTIONSYSTEMS BAGS POLYETHYLENE BAGS MADE CARPETS 1 14 14 "LOTRENE" LOTRENE' PELLETS 1700 PAILS LUBRICATING OIL PARTS CASTROL BRAND MANUFACTURED PNEUMATIC BRAND BP t ASSORTED DRYFISH CARTONS+ 2640 PAILS LUBRICATING OIL BAGS PISTACHIO CODE 615 PANDARPURI 640 BAG(S) fHIGH DENSITY 640 (HDPE) LOTRENE 640 fVinyl Copolymer Resin Packed 40 CS USED PARTS ACCESSORIES 6 1 1"

May be an image of text that says "AUTO PARTS& ACCESSORIES န80 680 680 dot DENSITY WOOL HROWS LOTENED274 "LOTRENE" 3070 HV FBP RESIN B Alloy PALLETS Aluminium aluminium articles, metal extrusion 58 ALCOHOLIC BEVERAGES ASSORTED CHOCOLATES AUTOMOTIVEPARTS car parts, TANKS parts, new RATED CURTAIN floor coverings, COMPONENTS container HS 99% 20 Chemical CHOCOLATES 78 79 80 20 1 SPARE PARTS CARGO CARGO WITH MCO"

May be an image of text that says "81 CARGO COPPERSLAG Sample SILICONESEALANT DATES DRIED SPRAT DRIED DRIED SPRATS 90 DRYSPRATS DUSTUREA 92 EMPTY 12 GREASE Environmentally Resin, plastic 5 M.TONS OF NUTS EXTINGUISHER 271 PUMP (BRAND NEW FIRE PUMPSET 1 349 5 103 VALENCIA 104 FROZEN CHICKEN FEET 105 CHICKEN PAW 106 FROZEN FROZEN EELFISH SHRIMP RAW VANNAMEI SHRIMP ON BREAM FISH FROZEN FROZEN RIBBON FROZEN Fruitjue 118 FURNITURE 119 HDPE 120 BREAM ISH 2 3"

May be an image of text that says "POLYETHYLENE 121 ASHAMPOO HONEY 123 124 25 PAPER NAPKIN chemicals, nos steel metal KENWOOD LDPE INGOTS 3 KITCHEN APPLIANCES 18 18 LUBEOL LUBRICANTS 134 LUBRCANTSOL LUBRICATING 136 137 (ENGINE AND GEAR OIL) OIL (ENGINE OIL) SCRAP METHANOL PRINTER, TYRES, RUBBER DRIVEN PUMP Code: 10 BOX MOTOR CEMENT CONFORMING material 1 40 PERSONAL EFFECT HOUSE HOLD 157 PERSONAL EFFECTS 158 EFFECTS AND HOUSE HOLD PRODUCTS 159 PRODUCT 160 PHARMACEUTICAL PACKING MATERIALS 40 50 50"

May be an image of text that says "new POLYCARBONATES YARN BEADS, OF PROPYLENE (PP) DG-CARGO aluminium Methanol PVCFILM LUMPS 10-50 MM MATERIALS WARE NDUSTRY (COLOR (LEFT HAND DRIVE) WAGON 1 50 Scoured G.atHai SODIUM 30 180 SOLUTION Raisin in10 Code: 08062030 OFF GRADE 90601 PA Alluminium Alloy Billet PARTS SPARE CLOTHS USED ENGINE WITH PERSONAL used cord, yarn, strip, textiles DRIVE) PAPER BOX BOARD BLEACHED BOARD Wastepaper 200 Grand Total 203 1 271 1215 1486"

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article