Saturday, May 18, 2024

චිත්‍රාල්ව කපන්ඩ ගෙනා හිලරි මහින්දගේ දෑත් ශක්තිමත් කරන්ඩ ගිහිල්ලා

Must read

Screenshot_2019-10-02-16-46-44

2015 අගොස්තුවේදී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල්  ප්‍රනාන්දු මහතාට නාමයෝජනා ලබාදීමට එරෙහිව ක්‍රියාකළේ පා.මන්ත්‍රී නිරෝෂන් පෙරේරා වේ. ඔහු ඒ සඳහා පාවිච්චි කළ අන්තීම තුරුම්පුව වූයේ හලාවත නිතිඥවරයෙකු වූ හිලරි ප්‍රසන්න පෙරේරායි. ඒ වනවිටත් ශ්‍රිලනිප සාමාජිකයෙකු වූ හිලරි ප්‍රසන්න මහතාව එජාපයට ගෙන ඔහුව මැතිවරණයට ඉදිරිපත් කළත් ඔහුට දිනනන්ට නොහැකි විය.

මේ වන විට ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණයට  පොහොට්ටුවේ සහය දීම වෙනුවෙන් නීතිඥ හිලරි ප්‍රසන්න ක්‍රියාකාරීව සිටින බව දැනගන්නට ලැබී ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article