Sunday, May 19, 2024

ඡාතික සෞඛ්‍ය සේවයේ ‘‘ වීර හෙදිය අරීමා නස්රීන් ‘‘ කොරෝනා වෛරසයෙන් මිය ගියාය.

Must read

අද බ්‍රිතාන්‍යයේ සියලුම ඡාතික පුවත්පත් වල මුල් පිටුවෙි ප්‍රධාන ශීර්ෂ පාඨය එය විය.
කිසිදු පුවත්පතක් ඇගේ ඡාතියවත් ඇය අදහන ආගමවත් සදහන් කර නොතිබිණි. පුවත්පත් කලාවෙි සියලු ආචාර ධර්මයන් රකිමින් ඔවුහු ඒ මිය ගියේ වීර ගැහැණියක් බවත් ඇය මිනිසෙක් පමණක් බව ඔවුහු ඉන්
සිය ඡනතාවට අවධාරණය කළහ.
නස්රීන් මොන වගේ කාන්තාවක්දැයි විස්තර කිරීමට බ්‍රිතාන්‍ය ඩෙිලි ස්ටාර් පුවත්පත නස්රීන්ගේ යෙහෙළියක් ඇය ගැන කියා තිබූ සටහනක් උපුටනයක් ලෙස සටහන් කර තිබිණි
‘‘“ඔබට හමුවිය හැකි වඩාත්ම ආදරණීය, අව්‍යාජ පුද්ගලයා ඇයයි. ඇය මට මුණගැසුණු සෑම කෙනෙකුටම වඩා ඉහළින් හා ඉදිරියෙනි.”ඔබ ඇය මගේ හොඳම මිතුරිය ලෙස හදුන්වා දීම ගැන මම කෘතඥ වෙමි. ඇය මගේ හොඳම හා නරකම දේ දුටු අතර මගේ සෑම අඩුපාඩුවක්ම පිළිගත්තාය.”වචන වලින් පැහැදිලි කළ නොහැකි සේ මම බිඳී ඇත. ඔබේ ඒ සිනහව නැවත මට නොපෙනේ යැයි මට විශ්වාස කළ නොහැක.” අද දින මා හෙදියක් ලෙස සේවය කරන්නේ ඔබගේ සහයෝගය, අභිප්‍රේරණය සහ ආනුභාවයෙනි ‘‘
================================
https://www.dailystar.co.uk/news/latest-news/breaking-hero-nurse-areema-nasreen-21805464
===================================

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article