Sunday, May 5, 2024

ජනාධිපති අමාත්‍ය සනත් නිශාන්තගේ හදිසි වියෝවෙන් දුකට පත් පවුලේ ඥාතීන් හමුවෙයි

Must read


රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට අද (25) දහවල් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ මහතාගේ පවුලේ ඥාතීන් හමු විය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත තම ශෝකය පළ කිරීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article