Thursday, May 2, 2024

තුන්මෝදරදි හැමිල්ටන් ඇලට වැටුන BMW එක ..

Must read

හැමිල්ටන් ඇල182996661_2888677038113125_1775842464174122763_nදංකොටුවේ සිට නාත්තන්ඩිය දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ( BMW X5 ) තුම්මෝදර ඉන්ධන පිරවුම්හල අසලදී මාර්ගයෙන් ඉවතට පැන හැමිල්ටන් ඇලට පෙරලීයෑමෙන් අද(07) පස්වරු 6.00 ට පමන අනතුරුක් සිදුව ඇති බවට ACCIDENT 1ST ෆේස් බුක් පිටුව විසින් වාර්තා කොට තිබුණි
“ ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින්

මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට” වගබලාගන්නා ලෙසද මේ පිටුව තුල සෑම දිනකම සිය ප්‍රධාතම අවධාරණය බවට පත්ව තිබේ.

මෙම අනතුරෙහි ජායාරූප හා වීඩියො විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිනිස පලකරනු ලැබේ “යැයිද වැඩිදුරටත් එහි සදහන්ය
ඡායාරූප ස්තුතිය – Tharindu Perera ( Wennappuwa ) & Pubudu Madusanka
Like Us | ACCIDENT 1ST ✔️
180712430_2888677054779790_7464179355772282084_n179591875_2888677258113103_3819072557005075700_n
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article