Sunday, May 19, 2024

දඩයමට බාධා කළැයි සුනඛයාට වෙඩිතබයි

Must read

dog

සුනඛයෙකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකුව බලපත්‍ර රහිත ගිනි අවියක්ද සමග  හලාවත පොලීසියෙන්  අත්අඩංගුවට ගත්තා.  මෙම පුද්ගලයා හලාවත – පුලියන්කාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 31 වැනිදා රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති  සැකකරු සතුව  දේශීය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනි අවියක්  තිබූ බවත්

තමන් සතුන් දඩයම් කිරීම සදහා යන විට සුනඛයාගෙන් සිදුවූ කරදරය හේතුවෙන් වෙඩි තැබීම සිදු කළ බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත -පුලියන්කාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවය.


 

ජුඩ් සමන්ත.

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article