2025 මාසයේදි සිදුවූ දිට්වා සුළි කුණාටුවත් සමග පැවති ගංවතුරෙන් ආපදා සමයේ පහළ මොහොට්ටිමුල්ල පහළ කුඹුරුයායට ගොඩ ගැසූ වැලි එම කුඹුරුවල හිමිකරුවන් විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට පරිත්‍යාග කල පුවතක් එම ප්‍රෙද්ශයෙන් වාර්තා වේ. මේ අකාරයට වැලි පරිත්‍යාග කරන ලද්දේ අමරසිංහ ජයසේකර හා අනුරසිරි ගජනායක කුඹුරු හිමියන් වන අතර එම වැලි පොදු කටයුතු සඳහා භාවිතා කිරීම සදහා මෙසේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට පරිත්‍යාග කෙරන ලදි.








