Sunday, May 19, 2024

දේශපාලන ප්‍රචාරණයට ගුවන් කාලය ලබාදීමට කුසපත් අදියි

Must read

(10.38am) මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂ සදහා සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන්  ගුවන්විදුලි  ප්‍රචාරක පහසුකම් ලබාදීම සදහා මැතිවරණ කොමිසම විසින්  කුසපත් ඇදීමක් සිදුකරනු ලබන අතර එය 2020 ජුනි 20 දින පෙ.ව. 10.00 සිට  12 දක්වා  සිදුකිරීමට නියමිතය. මේ කුසපත් ඇදීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ජාතික රෑපවාහිනී සංස්ථාව සමඟ එක්ව මැතිවරණ කොමිෂන් සභාව විසින්  සිදුකරන අතර ඒ සදහා පිළිගත් දේශපාලන පක්ෂ වල ලේකම්වරුන් කැඳවා  තිබේ. elee

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article