Friday, May 3, 2024

නීරෝධායන නීති නැති ප්‍රදේශ වල ක්‍රියාකාරකම් සීමාකිරීමට මාර්ගෝපදේශනයක්

Must read

m1.jpgnewනිරෝධායන ඇදිරිනීතිය පනවා  නැති ප්‍රදේශ  වල  ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිලිබදව   පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සදහන් පරිදි දැනට රට තුළ ඇති තත්වය Alert Level 3 ලෙස සැලකේ

එම  නිසා  DReAM යන නිර්වචනය අනුව  දැඩි ලෙස  අනුගතල ක්‍රියා කළ යුතු බව එහි සදහන් වේ.
D  – පුද්ගල දුරස්තතාවය , පුද්ගලින් ඒ රාශී වීම් නොමැත.  නිවසේ රැඳී සිටීම
Re – ස්වශන ආචාර විධි,
A – විෂබීජ හරණ ක්‍රියාපිළිවෙත්  (අත් සේදීම, අත් සනීපාරක්ෂාව )
M – මුහුණු ආවරණය නිසි ලෙස අවශ්‍ය විටක  භාවිතා කිරීම

guideline_sinhala_merged (1)

https://sinhala.news.lk/images/pdf/2020/guideline_sinhala_merged.pdf

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article