Saturday, May 18, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි.

Must read

සාලින්ද

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වීය.
හදිසි අසනීප තත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කළ දිසානායක මහතා .කොළඹ පෞද්ගලික රෝහලකදී මියයන විට 61 වන වියේ පසුවිය.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article