Sunday, May 19, 2024

පුත්තලමේ සංවර්ධනය ගැන වයඹ ආණ්ඩුකාරවරයාගේ අවධානයට

Must read

80110219_772558959909113_203018645905866752_o
ඡායාරූප / ජූඩ් සමන්ත

(7.27pm) වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු පවත්වාගෙන යාම පිලිබදව
,වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පුත්තලම් දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ නියෝජිතයින් සහ ආයතන ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරීන් සමග ප්‍රථම වරට  සාකච්චාවක් (18)‍ දින පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රියංකර ජයරත්න,මහතා සහ සනත් නිශාන්ත පෙරේරා මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක ප්‍රියන්ත මහතා,පුත්තලම නගරාධිපති කේ.ඒ බායිස් මහතා,ඇතුළු හිටපු පළාත් සභා අමාත්‍යවරුන්,පළාත් සභා මන්ත්‍රී වරුන් ,පළාත් පාලන ආයතන ප්‍රධානින්,පළාත් පාලන නියෝජිතයින් සහභාගී වූහ. ඒ අතර ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ,
හලාවත , පම්බල පිහිටි පරිසර අධ්‍යන පරිශ්‍රය ‍හා එහි පිහිටි මිරිදිය ඉස්සන් අභිජනනය කරන අයුරු නිරීක්ෂණය කලේය.

79456351_772555726576103_6499688650303864832_o
ඡායාරූප / ජූඩ් සමන්ත
ඡායාරෑප / ජූඩ් සමන්ත
පම්බල පරිසර අධ්‍යන පරිශ්‍රය ‍

 

75610626_773537269811282_4315622206043324416_o
ඡායාරූප / ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article