Saturday, May 18, 2024

පේමපාල අයියා සමු අරන්.

Must read

ඔහුගේ 75 වන උපන් දිනය දා එනම් පසුගිය මැයි පළමු වනදා කොළඹ පැවති මැයි දින වැඩසටහනක් අවසානයේ  ඔහු මා අමතා ” මං යනවා දිසා ” කියමින් ඉදිරියට හමු වන අයටද කතා කරමින් ඉතා කඩිනමින් එම ස්ථානයෙන් පිටව ගියේය.
පුදුමය දනවමින් අද වනවිට ඔහු සදහටම  මෙලොවින් පිටව ගොස් අැති බව දැන ගන්නට ලැබුණි.
එ් නිරහංකාර මිනිසා නැවත කිසිදා අපට හමු නොවුනද ඔහු පිළිබඳ මතකය අපගේ දිවිය පුරා අපට අමතක නොවේ.
62009457_2237137963031739_6389046878259904512_n
62007440_2237136193031916_1666584625247420416_n
62057861_2237136093031926_3660059035299741696_n
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article