Tuesday, May 21, 2024

පොලිසියට බයෙන් ගඟට පැන්න අයගේ මරණයට වගකිවයුත්තේ කව්ද ?

Must read

වයික්කාල සින්දාත්‍රිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ  පොලීසිය කල වැටලීමකදි සැකකරුවන් පිරිසක්  මා ඔයට පැන තිබේ. එහිදී එක් සැකකරුවෙකු දියේ ගිලී මරණයට පත් වී ඇත.සින්දාත්‍රිය දේවස්ථානය පිටුපස මා ඔය ආසන්නයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බූරු පොලක් වැටලීමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම වී ඇත.  මෙසේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිට ඇත්තේ වෙන්නප්පුව පොලිසීයේ නිලධාරීන් පිරිසකි.
සැකකරුවන් තිදෙනෙකු ගඟට පැන ඇති අතර දෙදෙනෙකු ගඟෙන් එගොඩ වි පිහිනා දිවි බේරා ගෙන ඇත.මරණයට පත් පුද්ගලයා දියේ ගිලෙනු අවස්ථාව  එහා ඉවුරේ සිට මොවුන් දැක ඇති අතර පොලීසියද එම අවස්ථාවේ එතනින් පිටත් වී ඇත.
මේ මරණයට වගකිව යුත්තේ කව්ද ?buru 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article