Saturday, May 18, 2024

බඩගමුව රක්ෂිතයේ නවීන වැසිකිලි වලට ඉබි යතුරු දමා ඇත්තේ කවුරුන්ද ??

Must read

කුරුණැගල දොරටියාව පොලිස් බල ප්‍රදේශයට අයත් ‘බඩගමුව රක්ෂිතයේ’
කුරුණැගල සිට දඹුල්ල දෙසට දිවෙන මාර්ගය දෙපස දේශීය හා විදේශීය සංචාරකයින්ට
හා මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට තම ශාරීරික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සහ ගිමන් පහසුව සදහා ඉදිකර ඇති වැසිකිලි පද්තිධය මේ වන විට කිසිම පුද්ගලයෙකුට පරිහරනය කිරීමට නොහැකි අයුරින්
ඉබි යතුරු දමා වසා ඇත. මේ අකාරයට මෙම වැසිකිලි පාවිච්චි කිරීමට නොහැකි අයුරින් වසා දමා ඇත්තේ, දේශීය සංචාරකයින් ගිමන් නිවාලිම සදාහා රථ වාහන
නවතා මෙම ස්ථානයේ දීආහාර පාන ලබා ගැනීමටද නිරතුරුවම සිදුකරමින් පවතින කාලයකදීය.
එම මාර්ගයේ යේ ගමන් ගන්නා ජනතාව ්නා කරන්නේ එම ස්ථානය
දැඩි ලෙස අපිරිිිිිිසිදුව ද ඇති බවත් ගෙවල් දොරවල් වල ආහාර පිස දමන කුණු
කසල ලමුන් සනීපාරක්ෂන තුවා සුනඛයින් රිලවුන් ගවයින් වැනි සතුන්
ප්‍රදේශය පුරා ඇද දමා ඇති බවත්.
ඉතා දැකුම් කළු ලෙස මීට පෙර තිබුන මෙම ස්ථානය දැන් ඉබි යතුරු නොදමා කිසිවෙකුට ප්‍රයෝජනයක්ම ගත නොහැකිව අතහැර දමා ඇත. වගකිවයුතු අදාළ බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුවී ජනතාවට ප්‍රයොජනවත් වන අයුරින් මෙම ස්ථානය සකස් වනු දැකීම ජනතාවගේ බලා පොරොත්තුවයි.

පියප්‍රේම මාණික්කරත්න

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article