Monday, May 6, 2024

බත්තුළුඔයේ කාණුවක නාඳුනන මළ සිරුරක්

Must read

10 new
(2.51 pm) පුත්තලම – හලාවත මාර්ගයේ බත්තුළුඔය මංසන්ධියේ ජලය පිරී ගිය කාණුවක තිබී මළ සිරුරක් හමුවී ඇති බව උඩප්පුව පොලීසිය කියයි.  09 වැනිදා පෙරවරුවේ ප්‍රදේශවාසියෙකු විසින් මෙම පුද්ගලයාගේ සිරුර කාණුවේ තිබෙනු දැක තිබේ. මිය ගොස් ඇත්තේ කීරියන්කල්ලිය – අක්කරවෙල්ලිය පදිංචිව සිටි නවර් කොන්ඩු මොහොමදු ඊබ්‍රාහිම් (අවු:71) නම් අයෙකු බවට හදුනා ගෙන ඇත. මේ වනතෙක් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. මේ සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ඡායාරූප – ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article