Monday, May 6, 2024

බන්ධනාගාර වල කොවිඩ් අසාධිතයින් 400 ඉක්මවයි

Must read

prision1බන්ධනාගාරවල කෝවිඩ්-19 වයිරසය ආසාදනය වූ රැඳවියන් සහ නිලධාරීන් ගණන අද(15) මේ වනවිට 437ක් වී තිබේ.බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ අද දිනයේදී ආසාදිතයන් 108 දෙනෙකු හඳුනාගත් බවයි. එම ආසාදිතයන් වැලිකඩ, බෝගම්බර, බූස්ස, මාතර සහ කුරුවිට බන්ධනාගාරවලින් වාර්තා වී ඇත.


තොරතුරු – ලංකාදීප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article