Sunday, May 19, 2024

බල්ලෙකු නිසා ධාවකයෙකු වැටුන අමාරුව

Must read

23200368-7869475-image-a-5_1578583405356ජේමි ඇලෙජැන්ඩ්‍රෝ අලුත් අවුරුදු දිනයේ කොලොම්බියාවේ කැල්දාස් හි නී නරාගරයේ ශාන්ත සිල්වෙස්ටර් පාර ධාවන තරඟයට සහභාගි වෙමින් සිටියේය. තරගය අතරතුරදී සුනඛයෙකුට පයින් ගැසූ දර්ශනයක් සහිත  වීඩියෝ පටයක්  නිකුත්වුයේ තරගයෙන් පසුවය. එබැවින් කොලොම්බියානු ධාවක ඇලෙජැන්ඩ්‍රෝට  අනුග්‍රාහක ගනුදෙනුවක් අහිමි වී තිබේ.  වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ඇලෙජැන්ඩ්‍රෝ සහ තවත් කිහිප දෙනෙක් වීථියක දුවන මොහොත වන අතර දුඹුරු බල්ලෙක් ඔවුන්ගේ වම් පැත්තට දිව යයි.ඇලෙජැන්ඩ්‍රෝ පසුව සමාව ඉල්ලා වීඩියෝවක් සටහනක් සහ වීඩියෝවක් පළකර තිබේ.

” මම මගේ ක්‍රියාවන් සැලකිලිමත් වුනේ නැහැ.  මට නිදහසට කරුණක් නොමැති අතර මා කළ දේ සාධාරණීකරණය නොකරමි.”23200386-7869475-image-a-6_1578583412046

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article