Friday, May 3, 2024

බස් රස්සාවට වැටුණු නියෝජ්‍ය ඇමැති ! (VIDEO)

Must read


ashok_busරුපියල් ලක්ෂ විසි පහකට වැඩි මුදලක් වැය කරමින් නවීකරණය කරන ලද ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ අටක් යළි ධාවනයට එක්කිරීම අද (03 දා) දහවල් කුරුණෑගල උතුරු ඩිපෝවේදී සිදුකෙරිණි.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී එලෙස නවීකරණය කෙරුණු ලංගම බස් රථයක් ධාවනය කර බැලීමටද නියෝජ්‍ය අමාත්‍යවරයා අමතක නොකළේය.

එම අවස්ථාව වයඹ ටුඩේ කැමරාවෙහි මෙලෙස සටහන් විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article