spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

බහුදින යාත්‍රාවකට රු ලක්ෂ එකහමාරක ඉන්ධන සහනාධාරයක්

Must read

බහු දින යාත්‍රා සඳහා රුපියල් ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පවසන ලදි. රුපියල් 31250ක ඉන්ධන සහනාධාරයක් සාමාන්‍ය බෝට්ටු හිමියන් සඳහා මසකට දෙන බවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහන පැකේජය ඉදිරිපත් කරමින් සදහන් කරන ලදි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article