Saturday, May 18, 2024

මදුරන්කුලියේ බෝනික්කන් නිපදවන කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාධියින් තිදෙනෙක්

Must read

මදුරන්කුලිය‍ (5.41 pm) මදුරන්කුලියේ 10 කණුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන බෝනික්කන් නිෂ්පාදනය කරන  කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති බවට තොරතුරු වාර්තා වේ.  මෙම  කර්මාන්ත ශාලාව තුළ සේවක සේවිකාවන් 1000කට වඩා  සේවය කරන අතර  පී.සී.ආර්.වාර්තා වලට අනුව කොරෝනා ආසාධිතයින් තිදෙනෙකු (03) එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වී ඇත.ඔවුන් ආණමඩුව,මාම්පූරිය සහ මංගළඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. මීට පෙරද එම කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාධිතයින් කීප දෙනෙකු වාර්තා වී ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article