Thursday, May 2, 2024

මහජන පරීක්ෂකවරුන් වර්ජනය අතහැර – දිනක වැටුප කොරෝනා අරමුදලට බැර කරයි

Must read

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට සිටි වෘත්තීය ක්‍රියාමර්ගය අත් හිටුවන බවට එම සංගමය විසින් ඊයේ සවස ප්‍රකාශ කරන ලදී.  රටේ සිදුවන  කොරෝනා මර්ධන සටනට අත්‍යඅවශය නීති සකස්කර  දෙන මෙන් සෞඛය අමාත්‍යාංශයට දැනුම්දීමක් සංගමය විසින් නිවේදනයක් නිකුත් කර ඉල්ලා සිටී. එමෙන්ම ජීවිත අවධානම නොතකා සිදුකරමින් සිටින සේවය සදහා අවශ්‍ය අත්‍යාඅවශය  සෞඛ්‍යා ආරක්ෂක උපකරණ සිය සේවය අඛන්ඩව සිදුකිරීම වෙනුවෙන් වහාම ලබාදෙන ලෙසත් එම සංගමය ඉල්ලා සිටී. 01 (1)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article