Saturday, May 18, 2024

මහමඟ ඇදවැටුණ පුද්ගලයෙකු පුත්තලම මහා රෝහලට

Must read

45

සංචරන සීමා නොතකමින්  මාර්ගයේ ගමන් කරන පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමේ මෙහෙයුමක් පසුගිය 31 වැනිදා දවස පුරා පුත්තලම නගරය හා අවට සිදු කරන ලදි.

මේ අතර,පුත්තලම – මන්නාරම මාර්ගයේ 04 කණුව ප්‍රදේශයේ මහ මග කිසියම් අයෙකු ඇද වැටී සිටින බවට වන තොරතුරක් 1990 ගිලන් රථ සේවයට ලැබී ඇත.ඒ අනුව එම ස්ථානයට පැමිණි ගිලන් රථ සේවකයින් අදාල රෝගියාව කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන ලදි.  මෙම රෝගියා සම්බන්ධයෙන් ඇන්ටිජන් පරීක්ෂාවක්ද සිදු කිරීමට නියමිතව ඇත.
46


ඡායාරූප – ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article