Monday, May 6, 2024

මාලදිවයින් මුහුදු කලාපයේ දී ශ්‍රී ලාංකික ධීවරයින් 27 දෙනෙකු ශ්‍රී නාවික හමුදා භාරයට

Must read

Sri Lanka – San Antonio-class amphibious transport dock USS Anchorage (LPD 23) and embarked U.S. Marines with the 13th Marine Expeditionary Unit (MEU) conduct Passing Exercise (PASSEX) with the Sri Lanka Navy while on a regularly scheduled deployment of the Essex Amphibious Ready Group (ARG) and 13th MEU, August 28, 2018. USS Anchorage and the embarked Marines of the 13th MEU conducted a theater security cooperation exercise with the Sri Lankan Navy and Navy Marines. Part of a growing U.S.-Sri Lanka naval partnership, the exercise is also an opportunity for U.S. Seventh Fleet to explore local logistics support services for visiting naval forces operating throughout the Indo-Pacific region. (U.S. Marine Corps photo by Cpl. Victoria Decker)ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුරසංචාරයේ යෙදී සිටි නාවික හමුදා නෞකාවක්    විසින්  කරන ලද පරීක්ෂාවදී මෙම සැකකටයුතු බෝට්ටු හතර  හදුනාගෙන ඇත. මෙරට ලියාපදිංචි ධනුජි , සුබපැතුම් 04 , ලක්ප්‍රිය දේහි සහ නලීන් 10 බහුදින ධීවර යාත්‍රාවල සිටි ධීවරයින් මෙසේ නාවික හමුදා භාරයට ගෙන ඇත.

එම ධීවරයින් සහ බෝට්ටු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ සහ ගාල්ල වරායන් වෙත රැගෙන විත් ඇති බවද වාර්තා වේ.

නාවික හමුදා විසින්  කරන ලද සෝදිසි කිරීමේදී යාත්‍රාවක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සහ මෝර වරල් තොගයක් සොයා ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article