Friday, May 3, 2024

මැල්සිරිපුර සිංහල – මුස්ලිම් ව්‍යාපාරිකයෝ එක මේසයේ වාඩි වී නෝම්බි උපවාසය අවසන් කරති.

Must read

malsiripura_Iftar

රාමසාන් උපවාසයේ යෙදී සිටින සහෝදර මුස්ලිම් ව්‍යාපාරිකයින් වෙනුවෙන් මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් සංවිධානය කළ ඉෆ්තාර් උත්සවයක් මැල්සිරිපුර, කුමාර හෝටලයේදී පසුගියදා පැවැත්විණි

මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාමාජිකයින් විසින් නෝම්බි උපවාසය අවසන් කිරීම සදහා අවශ්‍ය ආහාරපාන මෙන්ම අංගසම්පූර්ණ රාත්‍රි භෝජන සංග්‍රහයක්ද එහිදී සූදානම් කර තිබිණි. තමන් සමග වාඩි වී නෝම්බි උපවාසයය අවසන් කිරීමට එක්වන ලෙසට මෙම අවස්ථාවට සහභාගි වූ මුස්ලිම් ව්‍යාපාරිකයින් විසින් සිංහල ව්‍යාපාරිකයිනගෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ඉටුකරමින් දෙපිරිස එකම මේසයක වාඩි වී ආහාර ගත්හ.

malsiripura_ifthar_1

malsiripura_ifthar_2

malsiripura_ifthar_5

malsiripura_ifthar_3

malsiripura_ifthar_4

malsiripura_ifthar_11

malsiripura_ifthar_12

malsiripura_ifthar_7

malsiripura_ifthar_6

malsiripura_ifthar_8

malsiripura_ifthar_9

malsiripura_ifthar_10

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article