Saturday, May 18, 2024

මිනිසුන් 664ක් අලි 2218ක් මරුට

Must read

elephant-dead

 

ගෙවුණු වසර නවයට අලි – මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 664ක් හා අලි 2218ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
2010 සිට 2018 වසර දක්වා සිදුවූ අලි මිනිස් ගැටුම්වලින් එම මරණ සිදුව ඇති අතර වැඩිම අලි හා මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමිව ඇත්තේ 2018 වර්ෂයේදීය.

එම වර්ෂයේදී මිනිස් ජීවිත 95ක් අහිමි වී ඇති අතර අලි මරණ 311ක් වාර්තා වී ඇත.

ඒ කාලය තුළදී අලි ප්‍රහාර නිසා වැඩිම දේපොළ ප්‍රමාණයක් අහිමිව ඇත්තේ 2016 වර්ෂයේදී වන අතර එම සිද්ධීන් ප්‍රමාණය 1473කි.

චමින්ද සේනාරත්න
www.aruna.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article