Sunday, May 19, 2024

මුද්‍රණ දෝෂ සහිත ලොතරැයියක් කුරුණෑගලින් හමුවෙයි.

Must read

lottery_1

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් මුද්‍රණ දෝෂ සහිතව වෙළදපොලට නිකුත් කළ ලොතරැයිපතක් කුරුණෑගල නගරයේ ලොතරැයි කූඩුවකින් හමු වී තිබේ.

ඊයේ දිනයේ දිනුම් අදිනු ලැබූ මෙගා පවර් ‍නැමැති ලොතරැයිපතක් මෙලෙස මුද්‍රණ දෝෂ සහිතව වෙළදපොලට නිකුත් වී තිබිණි.

ජයග්‍රහණය කරන ලද යම් ලොතරැයියකට අදාල ත්‍යාග මුදල් ලබාගැනීමට නම් එය විකෘති කිරීම් හෝ වෙනස් කිරීම්වලින් තොර සැබෑ තත්වයෙන් පැවැතිය යුතු බවට ලොතරැයි මණ්ඩලය විසින් කොන්දේසි පනවා තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී මෙම ටිකට්පතට මුදල් ත්‍යාගයක් හිමිවූයේ නම් එය ලබාගැනීම ගැටලුවක් විය හැකිව තිබූ බව අදාල ටිකට්පත මිලදීගත් පාරිභෝගිකයා කියයි.

lottery_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article