Wednesday, May 8, 2024

උසස් /පෙළ , සා/පෙළ සමතුන් හට අනගි රැකියා අවස්ථාවක්….

Must read

 ශ්‍රී ලංකා  අපනයන  සංවර්ධන   මණ්ඩලයේ   පිළිගත්  මත්‍ස්‍ය   සැකසුම්   ආයතනයක්වූ ජේ  සී පූඩ්ස්   ආයතනයට  පහත  සදහන්    පුරප්පාඩු   සදහා   සුදුසුකම්   ඇති අය  සොයයි.

නිෂ්පාදන   සුපයිසර්වරුන්  /  සුපයිසර්වරියන්  ;

මේ  සදහා  අවශ්‍ය  සුදුසුකම්  ;

*වයස  අවුරුදු   18 –  25  ත්  අතර  විය  යුතුය.

*අධ්‍යාපන   පොදු  සහතික  පත්‍ර   උසස්  පෙළ ( විද්‍යා )  විෂයන්   3කින්  සමත්  විය  යුතු  අතර   පරිඝනක   පුහුණුව    අතිරේක  සුදුසු  කමක්  ලෙස  සළකනු  ලැබේ.

නිෂ්පාදන   සහායකයින්   සහ  සහායිකාවන්  ;

අවශ්‍ය   සුදුසුකම්  ;

*වයස  අවුරුදු   18- 25  ත්  අතර  විය  යුතුය.

*  අ .  පො.  ස.  සාමාන්‍ය  පෙළ  විෂයන්  3 කින්  සමත්  විය  යුතුය.

සියළු  අයදුම්කරුවන්   මීගමුව,   ජාඇල,  නටුනායක,  මිනුවන්ගොඩ,  ගම්පහ   යන  ප්‍රදේශ  වලින්   වීම  විශේෂ  වේ.
දුරකතන   අංක  ;    0314878248  ,  011226897  ,  0112226898

jayseafood

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article