Sunday, May 19, 2024

රථවාහන දඬ මුදල් ගෙවීමට සහන කාලයක්-අතිරේක දඩ මුදල ද ඉවතට

Must read


 (9.42pm) ශ්‍රී ලංකා පොලීසිය විසින් මාර්තු මාසයේ  01 වනදා සිට රථවාහන වලට නිකුත් කර ඇති දඩ පත්‍රිකා වල දින 14 ඉකුත්වීම සම්බන්ධයෙන් රජය විසින් නව නිවේදනයක් නිකුත් කර ඇත. එහි සදහන් කර ඇත්තේ අදාළ කාලය ඉකුත්වූ පසුවත් අමතර දඩ මුදලක් අය නොකර දඩ පත්‍රිකා ගෙවීමට පහසුකම් ලබාදී ඇති බවයි. මෙම එකගතාවය තුළ කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලීසිය හා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද එහි සදහන් වේ.රථවාහන දඩය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article