Friday, May 3, 2024

රාජපක්ෂ සිරිසේන ජුන්ටාවට එරෙහිව වාරියපොල සිවිල් ක්‍රියාකාරිහුද පෙළගැසෙති !

Must read

wariyapola 1
නීතිඥ ජනක එදිරිසිංහ

variyapola 2රටපුරා දැන් ක්‍රියාත්මකව ඇත්තේ ප්‍රජාන්ත්‍ර විරෝධි රාජපක්ෂ සිරිසේන ජුන්ටාවට එරෙහිව එක මිටට වන පෙළගැසිමකි.
හැමනගරයක් පුරාවටම සිවිල් ක්‍රියාකාරිහු දේශපාලන ක්‍රියාකාරින් මෙසේ පෙළගැසෙමින් සිටිති.
වාරියපොල ප්‍රදේශයේ  සිවිල් ක්‍රියාකාරින්ද පැවැති විශේෂ හමුවකට එක්ව තිබුනේ රටපුරා ක්‍රියාත්මක ඒ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිම සදහා වන පළල් ජනඅරගලයට සිය ක්‍රියාකාරි දායකත්වය සපුයනු වස්ය.wariyapola event 2 wariyapola sadujanarava
සිය කලා දිවිය කිසිලෙසකින්වත් කිසිකලකවත් පාවානොදුන් ජනතා ගායක ජයලතිලක බණ්ඩාරද මේ හමුවට එක්ව සිටියේ සිය කටහඩ මේ රැස්වන ජනයාට තවත් ශක්තියක් ගෙනඒම සදහා සම්මාදම් කිරිමටය.මෙහි රැස්ව සිටි ජනයාට අද රටතුල සිදුවන සෑබෑ තත්වය ගැන නිවරදි නිතිමය කරුණු ඉදිරිපත් කිරිම සදහා නීතිඥ ජනක එදිරිසිංහද එක්ව සිටියේය.
වාරියපොල නගරයේදි මෙම හමුව සංවිධානය කර තිබුනේ ජාතික සාම මණ්ඩලය විසිනි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article