Sunday, May 5, 2024

වැට් පීඩාවට එරෙහිව හලාවත දී විරෝධතාවක්

Must read

පවතින රජය විසින් ගෙන යන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාව මත පැටවී ඇති බදු බර හේතුවෙන් මතුවී ඇති දුෂ්කරතා පිළිබදව විරෝධය දක්වමින් ජාති ජන බලවේගයේ සාමාජිකයින් විසින් පසුගිය 10වනදා හලාවත නගරයේදී විරෝදතාවය නිරත වන ලදි. මෙම අවස්ථාවට ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ ජවිපෙ මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article