Saturday, May 18, 2024

සහීරා විද්‍යාලයේ නිරෝධායනය අවසන් කර ජනතාව නිවෙස් බලා පිටව යයි

Must read

PUTTLAM
(20.35pm)පුත්තලම ජාතික සහීරා වීද්‍යාලයේ නිරෝධානය සදහා  පැමිණි පිරිස එම නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත. එම ජනතාව  කොරෝනා සෞඛ්‍ය සම්පන්නව බවට සහතික ලබාදී ඔවුන් නිවෙස් බලා පිටත්කර හැරීමට ආරක්ෂක නිලධාරීන් හා  සෞඛ්‍ය අංශ නිලධාරීන් පියවර ගෙන තිබුණි. පුත්තලම සහීරා විද්‍යාලය  කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස තෝරාගැනුනේ මාර්තු 28 වනදායි.   පුත්තලම – කවයන්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකුට කොරෝනා  වෛරසය  ආසාධිත වී ඇතිබවට හඳුනා ගැනීමෙන් පසු ඔහු ඇසුරු කළ පුද්ගලයන් ඇතුලු එම ගම්මානයේ  සිටින පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් විසින්  සුදුසු ස්ථානයක් ලෙස   පුත්තලම් සහිරා විද්‍යාලය හුදකලා මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී.


ඡායාරූප උපුටා ගැනීම – Ada.lk

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article