Friday, May 3, 2024

ස්විස් පූජකවරයාගේ දේවමෙහෙයට සහභාගී වූ අයෙක් ජීවත්වන ගම්මානය විෂබීජහරණය කෙරෙයි

Must read


4C1CEF75-AEF8-4294-BD42-CD2D8A548DF4
ස්විස්ටර්ලන්තයේ යේ සිට පැමිණි පූජකවරයාගේ ආගමික වතාවත් වලට සහභාගී වූ පුද්ගලයෙකු වෙසෙන පූම්පුකදර් ගම්මානයේ විෂබීජ විෂබීජහරණය කිරීම අද පෙරවරුවේ  දී ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලදාරීන් විසින් සිදුකරන ලදී.
යාපනය  ආරියලෙයිහි පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා  පලාලි නිරෝධයාන  මධ්‍යස්ථානයේ රඳවා තිබේ.  ස්විට්සර්ලන්ත දේවගැතිවරයාගේ නමස්කාරයට සහභාගී වූ  පූම්පුහාර් ගම්මානයේ  පවුල් 18 ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

B1BAC166-5A52-4073-8CF4-954A79DBFADD

 

 

 

 

 

 

 

 


තොරතුරු සහ ඡායාරූප
https://northceylon.com/

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article