Friday, May 3, 2024

සිරිසේන මහින්ද හවුල වෙනුවෙන් කුරුණෑගලත් පොලිස් බුද්ධි අංශය වැඩට බසී ?

Must read

පසුගිය රාජපක්ෂ ආන්ඩු කාලයේදී සිවිල් සමාජ සංවිධානයන්හි සියලු ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් වලදී පමණක් නොව එම සංවිධානවල අභ්‍යන්තර සාකච්ඡා පැවෙත්වෙන අවශ්ථාවලදීත් පැමිණ තොරතුරු වාර්තා කරගත් පොලිස් බුද්ධි අංශ යහපාලන ආන්ඩු සමයේදී මුළුමනින්ම පාහේ අක්‍රීය බවක් පෙන්වූ අතර දැන් යලිත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවත් විමසීම් කිරීම ආරම්භ කර තිබේ.
 රනිල්ගේ සංස්කෘතිය යටතේ නතරව තිබූ එම තත්ත්වය යලි ආරම්භ වූයේ මෛත්‍රීගේ නව සංස්කෘතිය අනුවදැයි සිවිල් සමාජ ක්‍රියාකාරීන් ප්‍රශ්න කරන අතර සිරිසේන මහින්ද හවුල පරාජය කිරීමට මෙම තත්ත්වය පමණක් ප්‍රමාණවත් බව කියා සිටී.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article