Sunday, May 19, 2024

හලාවත අධිකරණය වසා දමයි

Must read

download(4.40 PM) හලාවත නගරය තුළ පසුගිය දින 5ක කාලය තුළ කොරෝනා අසාධිතයින් 13ක් වාර්තාවිමත් සමග නගරයේ සාමාන්‍ය කටයුතු වලට සීමා පැනවීමට ඊයේ (26) වනදා සිට ආරක්ෂක අංශ පියවර ගන්නා ලදී. ඒ් සමගම  හලාවත නරයේ පිහිටි අධිකරණ හතරක නඩු විභාග කිරිම් අද ( 27 දා ) සිට සතියක කාලයකට නවතා දැමීමට තීරණය කර ඇති  බව හලාවත අධිකරණයේ ආරංචි මාර්ග පවසයි.

මේ අනුව හලාවත මහාධිකරණය කම්කරු විනිශ්චය සභාව හලාවත දිසා අධිකරණය හා අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය යන අධිකරණයන්හි නඩු ඇසීම ලබන මස 4 දා දක්වා නතර කරනු ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article