Sunday, May 19, 2024

හලාවත වැල්ල ප්‍රදේශයේ 100 දෙනෙකුට PCR පරීක්ෂණ

Must read

coronavirus-4914028_1920සංචරණය සීමා කර ඇති හලාවත – වැල්ල ප්‍රදේශය තුළ පදිංචිවී සිටින 100 දෙනෙකුගේ පී.සී.ආර්.සාම්පල ලබා ගැනීම අද (27) වැනිදා සිදුකර ඇත. හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් පී.සී.ආර්.සාම්පල ලබා ගැනීම සිදු කරන ලදි.වැල්ල දේවස්ථානය අසල සහ වැල්ල අත්පන්දු ක්‍රීඩාංගනය අසලදී පී.සී.ආර්.සාම්පල ලබා ගැනීම සිදු කරන ලදි. ගෙවී ගිය දින 05 ක කාලය තුළදී හලාවත වැල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් 13 දෙනෙකු වාර්තා විය.එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 05 ක් තුළ සංචන සීමා පැනවීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පසුගිය 26 වැනිදා සවස කටයුතු කරන ලදි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article