Sunday, May 19, 2024

අද හලාවත නගරය

Must read

කොවිඩ් වසංගතය හේතුවෙන් ධීවර කර්මාන්තයට ආ බලපෑමට ගොදුරු වූ තවත් නගරයක් ලෙස හලාවත හැදින්විය හැක. පෑලියගොඩ මාළු වෙළදපොලින් කොවිඩ් ආසාධිතියන් හමුවීමත් සමගම හලාවත මාළු වෙළදපළට මෙන්ම හලාවත ධීවර රැකියාවේ යෙදෙන ව්‍යාපාරිකින් හා ධිවර පවුල් වලට සිය ආදායම් මාර්ග දිනෙන් දින ඇහිරෙන්නට පටන් ගැණුනි. ඊයේ  කොරෝනා ආසාධිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ වනවිට ග්‍රාමසේවා වසම්  05 ක් හුදකලා කොට තිබේ. එමෙන්ම කලපුව හරහා වෙනත් ප්‍රදේශ වලට සංචරණය සීමා කර ඇත. පහත දිස්වන්නේ අද පෙරවරුව වනවිට හලාවත නගරයේ දර්ශන කීපයකි.

 m1

m5
හලාවත මාළු වෙළද සංකීර්ණය

m2 m3 m6

ඡායාරූප – ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article