Saturday, May 18, 2024

හලාවත ආසන දෙව්මැදුර දින නියමයක් නොමැතිව වසා දැමේ

Must read

  chilaw 1'(1.12) හලාවත ආසන දෙව් මැදුර දින නියමයක් නොමැතිව වසා දැමීමට අද ( 01 ) උදේ  හලාවත නගරසභා සෞඛ්‍ය අංශය  උපදෙස් දී තිබේ.   පරිශුද්ධවු  කාර්මෙල් දේව මාතවන් නමින් කැප කර ඇති මෙම දෙව් මැදුර හලාවත රදගුරු පදවියේ ප්‍රධානතම දෙව් මැදුරවේ. මෙම දෙව් මැදුරු පරිශ්‍රයේ පිහිටි මීසම් ගෘහ කාර්යාලයේ සේවය කරණ තරුණියකගේ මව පි.සි.ආර්.පරික්ෂණයකින් පසු කෝවිඩු 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසු ඇයට ප්‍රතිකාර ලබා දිම පිනිස රෝහලක් වෙත යවා ඇති බවත් ඒ අතර එම කාන්තාවගේ නිවසේ සියළු දෙනා සහහ ආසන දෙව් මැදුරේ සිටින පියතුමන්ලා සහ සහෝදර තුමන් ලාවද ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් වාර්තා වේ. මේ අතර එම පිරිස අද ( 1දා ) පි.සි.ආර්.පරීක්ෂණයකට යොමු කිිරීමට නියමිතය.


ඡායාරූප – ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article