Sunday, May 19, 2024

හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට

Must read

image_8130e2f2f9
මාදම්පේ කුරුණෑගල මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි නුවන් මෙන්ඩිස් මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.
මාදම්පේ සිට සිය යතුරු පැදියෙන් සුදුවැල්ල පැලවත්ත සිය නිවස බලා කුලියාපිටිය මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී කුඩා ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇති අතර රෝහල් ගතකල පසු ඔහු මිය ගිය බව පොලීසිය පවසයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article