Sunday, May 19, 2024

හලාවත රෝහලේ හෙද -හෙදියන් අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණයේ

Must read

ch'1 ch 3  කෝවිඩ් 19 වසංගතයෙන් ජනතාව මුදා ගැනීමේ දි දුශ්කරතාවන් රැසකට මුහුණ දි රාජකාරි කරණ සුවවිරුවන් මුහුණ දෙන ගැටළුවලට අවශ්‍යය නිසා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හලාවත දිස්ත්‍රික් මහ රෝහගේ සේවයෙහි නියුතු හෙද හා සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිවන් පිරිසක් අද ( 3දා) දහවල් සිය කෑම පැයේ දි රෝහල ඉදිරිපිට මහ මගට එක්රැස්වි විරෝධතාවක නිරතව සිටියහ. ජනරජ සෞඛ්‍ය සේවා සංගමය හා තවත් සෞඛ්‍ය සේවාවෘත්තිය සමිති කිහිපයක මෙහෙයැවීමෙන් මෙම විරෝධතාවක පැවැති අතර ඊට එක්වු සුවවිරුවන් ඉල්ලා සිටියේ තමන් මෙම අසීරු අවස්තාවේ දි මුහුණ දෙන ගැටළු වලට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයක දිම රජයෙන් ඉල්ලා සිටියත් මේ දක්වා ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා තමන් මෙම විරෝධතාවට එක්වු බවත් විරෝධතාකරුවන් කියා කිසියහ.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article