spot_img
Saturday, March 7, 2026
spot_img

පොලිස්පති ජයසුන්දර ගොනුකල පෙත්සම විභාගයට ගැනීම කල්යයි

Must read

ජනාධිපතිතුමන් විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම එළඹෙන ජුනි 24වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article