spot_img
Saturday, March 7, 2026
spot_img

ඉරණවිල වැල්ලේ ට්‍රැක්ටර් ආධාරයෙන් මාදැල් ඇදිමට ධිවරයන්ගේ විරෝධය !

Must read

මාදැල්පාරම්පරික ධිවරයන් පරිසරයද රැකගනිමින් සිදුකරන්නට යෙදුන ධිවර කර්මාන්තය මේ වන විට දැවැන්ත අර්බුදයකට ලක්ව තිබේ. එයට හේතුව වන්නේ ඇතැම් ධිවර කොටස් වැඩි ලාභය වෙනුවෙන් විනාශකාරි කෙටි මං සෙවිමට පෙළඹි සිටිමය.
එදා පාරම්පරික ක්‍රමයට ඇද්ද මාදැල දැන් ට්‍රැක්ටර් උපයෝගි කරගෙන ඇදිම හේතුවෙන් පරිසර ගැටළු රැසක් මතුව ඇතැයි ධිවරයෝ පවසති.එමෙන්ම මේ ගැන අදාල බලධාරින් වෙත පැමිණිලි ගණනාවක්ද ඉදිරිපත් කොට තිබේ.

ට්‍රැක්ටරයෙන් මාදැල් ඇදිම ගැන ධිවරයන්ගේ විරෝධය(විඩියෝ )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article