spot_img
Saturday, March 7, 2026
spot_img

වනජීවී දෙපාර්තමේන්තුවේ සංචාරක නිවාස ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Must read

කොවිඩ් 19  වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වනජීවී  දෙපාර්තමේන්තුව මඟින් පාලනය කෙරෙන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට තීරණය කර ඇති බව නිවේදනයකින් දැනුම් දී ඇත.  එම නිසා අපහසුතාවයට පත්වන දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලූම සංචාරක නිවාස  වල පහසුකම් වෙන්කරගත් සංචාරකයන් සදහා විකල්ප  දිනවෙන්කිරීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද නිවේදනය මගින් දැනුම් දී ඇත.sancharaka

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article