spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවත මුන්නේශ්වරම මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා ඇරඹේ

Must read

හලාවත මුන්නේශ්වරම ශ්‍රි ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පුඡා
ම‍හෝත්සවය පසුගිය3දා දහවල් යෙදුන සුබ මොහොතින් කප් සිටුවා
ආරම්භ විය.දේවාලයේ ප්‍රධාන පුජක බ්‍රහ්මචාරි පත්මනාභ කුරැක්කල්
වරයා ප්‍රමුඛ පුජක මණ්ඩලයකගේ ප්‍රධාන කප්සිටුවිමේ ආගමික කටයුතු
සිදු කෙරුණි.දිවයිනේ නන් දෙසින්පැමිණි බැතිමතුන් රැසක් ද මෙම
අවස්ථාවට එක්ව සිටියහ.පුරා දින 28ක කාලයක් තුළ සිදු කෙරෙන
ආගමික කටයුතු වලින් අනතුරුව මේ මස 30 වන දින දහවල් 12 ට
යෙදෙන සුබ මොහාතින් හලාවත දැදුරු ඹයේ දි සිදු කෙරෙන දිය කැපීමෙන්
පසු එම පෙරහැර විථි සංවාරය කර මෙම නිකිණි උළෙල නිමාවට
පත්වනු ඇත.කප් සිටවු අවස්ථාවයි.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article