spot_img
spot_img
Saturday, August 22, 2026
spot_img
spot_img

වෙන්නප්පුව මුහුදු තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩගසයි

Must read

ඊයේ 11(22) සවස වෙන්නප්පුව තලවිල ප්‍රෙද්ශයේ හාල්මැස්සන් තොටුපල ආසන්නයට නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් ගෙඩගසා තිබේ. මෙම පුද්ගලයා වයස අවු.40 ක පමණ පිරිමි පුද්ගලයෙකි. වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිළධාරීන් මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article